එංගලන්තයේ සේවයට යන අයට දැඩ් නිතී මාලාවක්.

England Ministry of Foreign Affairs - sri lanka
By Dhananjaya Dec 04, 2023 06:27 PM GMT
Dhananjaya

Dhananjaya

Report

එංගලන්තයේ අභ්‍යන්තර කටයුතු ලේකම් ජේම්ස් ක්ලෙවලි විසින් නිවේදනය කළේ විදෙස් රටවලින් පැමිණෙන සේවකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙන බවයි.

එංගලන්තයේ සේවයට යන අයට දැඩ් නිතී මාලාවක්. | Strict Rules For Those Who Go To Work In England

එසේම උපස්ථාන සේවාවන් සඳහා එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වන සේවකයින්ට සිය පවුලේ සාමාජිකයින් ගෙන ඒමද තහනම් කර තිබේ.



ReeCha