කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශකය පහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශකය 103.17 කින් පහත වැටී, වාර්තා වූ පිරිවැටුම රු. බිලියන 3.5ක් ලෙස වාර්තා වේ.

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය අද (10) දින තරමක් විශාල ලෙස පහළ ගොස් එකක 23,651.09 ක් ලෙස සටහන් වුණි.

මෙය එකක 103.17 කින් පහත වැටීමක් ලෙස වාර්තා වන අතර, මෙම පහළ වැටීමෙන් වෙළෙඳපොළ පිළිබඳව අවිනිශ්චිතතාවයක් පැන නැග තිබේ.

සිම්පත් සම්බන්ධයෙන් අනිවාර්ය නීතියක් ප්‍රකාශයට

සිම්පත් සම්බන්ධයෙන් අනිවාර්ය නීතියක් ප්‍රකාශයට

ජල සම්පාදන මණ්ඩලයේ ලොක්කෝ දෙන්නෙකුත් අත්අඩංගුවට - හේතුව මෙන්න

ජල සම්පාදන මණ්ඩලයේ ලොක්කෝ දෙන්නෙකුත් අත්අඩංගුවට - හේතුව මෙන්න