ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ඒකක ගණන ගිය දුරක්.

By Wayomi Jan 23, 2025 10:23 AM GMT
Report

ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාවට පැමිණීමට අද (23) දින ගනුදෙනු අතරවාරයේ දී සමත්විය.

අද පස්වරු 12.28ට පමණ ඒකක 17,000 මට්ටම ස්පර්ශ කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබී ඇත.

මේ අතර අද (23) දින ගනුදෙනු අතරවාරයේ දී පස්වරු 12.55 පමණ වන විට එහි අගය ඒකක 17,003.79 ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර ඒ වන විට රු. බිලියන 6.76ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබෙනවා.

ඇමතිලාට, නි. ඇමතිලාට වාහන දෙක බැගින්.- මසකට ඉන්ධන ලීටර 900ක්. අලුතෙන්ම ආපු චක‍්‍රලේඛයක්.

ඇමතිලාට, නි. ඇමතිලාට වාහන දෙක බැගින්.- මසකට ඉන්ධන ලීටර 900ක්. අලුතෙන්ම ආපු චක‍්‍රලේඛයක්.

රනිල් දුන්න බාර් පර්මිට් නීත්‍යානුකූලයි. - අහෝසි කරන්න බෑ - ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්.

රනිල් දුන්න බාර් පර්මිට් නීත්‍යානුකූලයි. - අහෝසි කරන්න බෑ - ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්.


You may like this video