කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අගයන් පහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒකක 0.71 කින් පහත වැටීමෙන් පසුව 23,607.80 ක් ලෙස සටහන් විය.

ඒ අනුව වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 4.9ක් ලෙස වාර්තා විය.

මෙම පහළ වැටීම් සමඟ, සමහර කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් ස්ථාවර ආදායම් සහිත කොටස් හා ඉහළ වර්ධනයේ හැකියාව ඇති කොටස් වෙත යළි ආයෝජනය කිරීමට අවධානය යොමු කරන බවද විශ්ලේෂකයන් පවසයි.

රජයේ නිලධාරීන්ට රු. 15,000 දක්වා වැඩි දීමනාවක්

රජයේ නිලධාරීන්ට රු. 15,000 දක්වා වැඩි දීමනාවක්

ආයේ ඇමරිකාවට යන්න තියා පදිංචි වෙන්නත් බැරි වෙයි - වීසා කැන්සල්

ආයේ ඇමරිකාවට යන්න තියා පදිංචි වෙන්නත් බැරි වෙයි - වීසා කැන්සල්