නාමල් අධිකරණයට - ක්‍රිෂ් නඩුවේ උණුසුම මැද මේ අයට සිතාසි භාරදී ඇත්දැයි සොයන්න නියෝග

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම්කර සිටින ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකුට සිතාසි භාරදී ඇත්දැයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා එළඹෙන ජනවාරි මස 18 වන දින අධිකරණය දැනුවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (16) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇති බව සඳහන්.

රාජ්‍ය සේවයම කැළඹෙයි - ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සේවකයන් රැසක් රාජකාරීවලින් ඉවත් වෙයි - දිවයින පුරා වැඩවර්ජන

රාජ්‍ය සේවයම කැළඹෙයි - ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සේවකයන් රැසක් රාජකාරීවලින් ඉවත් වෙයි - දිවයින පුරා වැඩවර්ජන

මෙම නියෝගය අඳාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය විසින් නිකුත් කර ඇති බව සඳහන්.

එසේම මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රිමාන්ඞ් භාරයේ පසුවන විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාද අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

මිල වැඩි කළ ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් විශේෂ නියෝගයක් - හෙට වෙන්න යන දේ මෙන්න

මිල වැඩි කළ ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් විශේෂ නියෝගයක් - හෙට වෙන්න යන දේ මෙන්න