කුඩු බට්ටි පොලිස් දැලේ..

Sri Lanka Police STF
By krishani Aug 31, 2022 07:50 AM GMT
krishani

krishani

Report

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටාගේ” මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකාවක් වන “කුඩු බට්ටි” නැමැත්තිය සහ තවත් පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හොරොයින් මත්කුඩු ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 600ක් සමග රාජගිරිය කෝට්ටේ දී ඔවුන්ව අත්අඩංගුව ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසිය වෙත භාරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ ය.

ReeCha