බදියුදීන් නිවසේ දැරියන් හය දෙනෙකු දූෂණය කරලා.. එක් දැරියක් දුෂණය කර ගිනිතබා මරලා..?(VIDEO)

JVP POLITICS RISHAD BARURDEEN MILAN JAYATHILAKA
By Sewvandhi Dec 02, 2021 12:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ දැරියන් හය දෙනෙකු දූෂණය වී ඇති බවට වාර්තා තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා සඳහන් කරයි.

ඉන් එක දැරියක් දූෂණය කර ගිනි තබා මරා දැමූ බවද ඔහු පැවසීය. විපක්ෂයේ සිටින කිසිදු කාන්තා මන්ත්‍රීවරියක් මේ සම්බන්ධයෙන් එදා කිසිම හඬක් නොනැගූ බවද පැවසූ ඔහු අද ව්‍යාජ කාන්තා විමුක්තියක් වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවද පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW