ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර වල වෙනසක්.
SriLankan Airlines
Colombo
Sri Lanka
Pakistan
By Hashini
ශ්‍රී ලංකන් ගුවන් සේවය සතිපතා ක්‍රියාත්මක කරන ගුවන්ගමන් වාර ගණන ඉහළ නංවා තිබෙනවා.
කොළඹ සහ පාකිස්ථානයේ ලාහෝර් අතර සිදුවන ගුවන් ගමන් වාර මෙලෙස ඉහළ දමා තිබෙනවා.
එම ගුවන් සේවය නිවේදනය කරන්නනේ හෙට (31) සිට සෑම සතියකම ඉරිදා,සඳුදා,අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන්හි එම ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරන බවයි.
එසේම පාකිස්ථානයේ කරච්චි නගරය දක්වාද සතියකට ගුවන් ගමන් වාර 4ක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරන්නේ කොළඹ සහ ලාහෝර් අතර ගුවන් ගමන් වාර ඉහළ නැංවීම තුළින් සතියකට මගීන් 900කට අවස්ථාව සැලසෙන බවයි.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)