මෙරට ගුවන්‍ යානයක් හදිස්සියේ ගොඩ බස්සවයි..

By Sithumi Nov 28, 2022 03:27 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්දියාවේ මදුරෙයි බලා යාමට කටුනායකින් ගුවන් ගත කරන ලද ශ්‍රී ලන්කන් යානයක් විනාඩි 5කට පසු යළිත් කටුනායක ගුවන්තොටුපොල වෙත ගොඩබස්වා තිබෙනවා.

වේ ගුවන් යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් බවයි  ඊට හේතුව ලෙස ගුවන්තොටුපොල කාර්යභාර නිලධාරියා පැවසුවේ.

මෙම  යානයේ මගීන් 41 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 8 දෙනෙකු සමග පිටත් වීමට සූදානම් කර තිබෙනවා.