ලකුණු 315ක වෙනසක්.. නව ජනපතිත් සමඟ ක්‍රිකට් වෙනස් වෙලාද..? තෙවන දිනය නිමාවන විට පිටියේ අලුත්ම තත්ත්වය (PHOTOS)

Cricket Sri Lanka Cricket New Zealand Cricket Team Cricket Record Latest Headlines
By Sewvandhi Sep 28, 2024 12:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. 

එහි තෙවන දිනය නිමාවන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 199ක් ලබා සිටී.

තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 602ක් රැස්කළ අතර නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණි.

ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 315ක් පිටුපසින් පසුවෙයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%