අද තරගයේ නෙදර්ලන්ත ඉනිම 44 කට සීමා කරයි.

cricket Corona virus Covid 19 cricjet
By Sithumi Oct 22, 2021 03:06 PM GMT
Sithumi

Sithumi

Report

අද ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන තරගයෙන් පළමුව පන්දුවට පහර දුන්  නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු  44 ක් රැස් කරගෙන සිටියදි සියල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

 ලහිරු කුමාර  කඩුලු 3 ක් ද 

වනිදු හසරංග කඩුලූ තුනක් ද 

මහීශ් තීක්ෂණ කඩුලු දෙකක් දෙකක්ද දමා ගනු ලැබුවා.