පළාත තුළ පමණක් දුම්රිය ධාවනයට ...
srilanka
transprost
kasun chamara
By Nimal
පළාත් අතර දුම්රිය ධාවනය කිරීමට කොවියිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් පසුගිය සතියේ දුම්රිය ධාවනය වූ පරිදි හෙට ( 05) සිට දුම්රිය ගමන්වාර 76 ක් දුම්රිය ධාවනය කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.
එ අනුව අබේපුස්ස,අවිස්සාවේල්ල,කොච්චිකඩේ හා අලුත්ගම යන දුම්රිය ස්ථාන වල සිට දුම්රිය කොළඹ කොටුව හා මරදාන වෙත ස්ථාන වෙත දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
