මෙරට වැවකට සංචාරකයින් නිසා අත්වුණු ඉරණම

By Sithumi Jan 20, 2023 05:07 PM GMT
Sithumi

Sithumi

Report

දේශීය සංචාරකයන් ගේ හැසිරීම නිසා  වීරවිල වැව මදව්ව ප්‍රදේශය අපවිත්‍ර වී තිබෙනවා වාර්තා වෙන්නේ සිදුවී තිබෙන පාරිසරික හානිය නිසා ග්‍රාමීය ජනතාවගේ ජීවිකාවට බාධාවන් එල්ල වී තිබෙන බවයි.  

මෙම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ වීරවිල වැව මදව්ව ප්‍රදේශය සුන්දරත්වය නැරඹීමට පැමිණි පුද්ගලයන් අරක්කු බෝතල් කුඩුකරල වැවට කුඹුරු වලට විසිකරන බවත් කුඹුරු වැටේ තියන කණු ,වැට ඉනි, කටු ඉති ගලවන් ඇවිත් රාත්‍රියේදී ගිණි මැළ ගසන බවයි.  

තවද වැව අසන්නයේ තියන කුඹුරු වලට අනවසරයෙන් අතුලිවී  පාටි දමාතැන තැන කැලි කසල බැහැර කර එහි සුන්දරත්වය විනාශ කරන බවත් පැවසුවා.

එම ප්‍රදේශයේ සිදුවී ඇති පාරිසරික හානිය දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින්