ගුරු සංගම් උසස් පෙළ අතරතුර නැවත වැඩවර්ජනයකට යයිද..? ජෝසප් ස්ටාලින් අද කිව්ව කතාව (VIDEO)

Srilanka education Advanced leval
By Sithumi Feb 23, 2022 01:53 PM GMT
Sithumi

Sithumi

Report

පවතින ඉන්ධන අර්බුදය මැද උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමේ දැඩි අපහසු තාවයක් මේ දිනවල උද්ගත වී ඇති බව  ශ්‍රී ලංකාවේ ගුරු විදුහල්පති සංගමයේ ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.

ඔහු කියා සිටින්නේ විදුලිය විසන්දි වීම් රට පුරා සිදුවීමෙදි දරුවන්ට පාඩම් කිරීමට දැඩි අපහඋ තාවයක් පවතින බවයි. 

මේ පිළිබඳව රජය වහාම මැදිහත් වී කටයුතු කළ යුතු බව ඔහු ඉතා දැඩිව කියා සිටී සිටි ඔහු පළ කළ සියලුම දහස් පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha