හිරුණිකා අදත් අගමැති කාර්යාලය අසලට ගොස් යකා නැටූ හැටි.. දෙවනත් කරයි.. විශේෂ කාර්ය කාර්යය බලකායක් ගෙන්වයි.( VIDEO)
රටේ පවතින තත්වය ටයි විරෝධය පා උද්ඝෝෂණයක් අද කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය අසලදී දී පැවැත්වුණා ප්‍රදේශවාසීන් ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට විරෝධය පාමින් මෙහිදී උද්ඝෝෂණය කළා පසුව මේ ස්ථානයට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර උද්ඝෝෂණය නිරත වූ අතර පසුව එම පිරිස අගමැති කාර්යාලයේ ඉදිරිපිටට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා පොලිස් නිලධාරීන් එම පිරිස ඇතුලුවීම වලක්වාලීම ය උත්සාහයක නිරත වුණා.
විශේෂ කාර්ය බලකාය ද මෙහි දී කැඳවනු ලැබුවා
එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. එහි වීඩියෝ දර්ශන පහතින් නරඹන්න ,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |