හිරුණිකා අදත් අගමැති කාර්යාලය අසලට ගොස් යකා නැටූ හැටි.. දෙවනත් කරයි.. විශේෂ කාර්ය කාර්යය බලකායක් ගෙන්වයි.( VIDEO)

Go Home Gota Ranil Wickremesinghe Hirunika Premachandra SL Protest
මාස 1 කට පෙර
Sithumi

Sithumi

 රටේ පවතින තත්වය ටයි විරෝධය පා උද්ඝෝෂණයක් අද කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය අසලදී දී පැවැත්වුණා ප්‍රදේශවාසීන් ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට විරෝධය පාමින් මෙහිදී උද්ඝෝෂණය කළා පසුව මේ ස්ථානයට  පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර උද්ඝෝෂණය නිරත වූ අතර පසුව එම පිරිස අගමැති කාර්යාලයේ ඉදිරිපිටට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා පොලිස් නිලධාරීන් එම පිරිස ඇතුලුවීම වලක්වාලීම ය උත්සාහයක නිරත වුණා.

විශේෂ කාර්ය බලකාය ද මෙහි දී කැඳවනු ලැබුවා

එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. එහි වීඩියෝ දර්ශන පහතින් නරඹන්න ,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now