කොටුවෙන් අරගලකරුවන් පන්නා දමයි උණුසුම් තත්වයක්... වීඩියෝ සහිතයි.. (VIDEO)
By Sithumi
අද දිනයේ ගාලු කොටුව ප්‍රදේශයේ අරගලයකදී එම ස්ථානයට පැමිණි පොලීසිය අරගලකරුවන් විසුරුවා හරිනු ලැබුවා .
එම අවස්ථාවේදී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් දක්නට ලැබුනා.
එම වීඩියෝව පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |