කොටි 20000ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට (LIVE)
By Wasantha
කොවිඩ් වසංගතය හේතුවෙන් රාජ්‍ය වියදම් සඳහා කොටි 20000ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි. පාර්ලිමේන්තු සජීවී විකාශය මෙයි බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join now |