විශ්‍රාම යන නිළධාරින් වෙත ලබුණු අසුභ පුවත.
Government Employee
Government Of Sri Lanka
By Sithumi
මාස 2 කට පෙර
මුදල් අමාත්‍යාංශ ලේකම්, සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත, රාජ්‍ය බැංකු සභාපතිවරුන් වෙත සහ සමාගම්, මණ්ඩල, ඇතුළු ආයතන ප්‍රධානීන් වෙත ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දෙමින් ලිපියක් යොමුකර විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ රාජ්‍ය ව්‍යවසායන්හි විශ්‍රාම යන නිලධාරින්ට නිල වාහනවල අයිතිය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබීමයි.
මේ බව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළා.