මෙරට විශ්වවිද්‍යාලයක සිසුන්ට දැනුම්දීමක්..

Ministry of Education Sri Lanka
By Sithumi Jan 16, 2023 04:04 PM GMT
Sithumi

Sithumi

Report

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ දේශන මාර්ගගත ක්‍රමයට ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලය පවසනවා.

 ඒ අනුව එළඹෙන 23 වනදා සිට සියලුම වසර සඳහා නියමිත දේශන මාර්ගගත ක්‍රමයට ඇරඹීමට නියමිත වන අතර අද (16) පැවති විශේෂ පාලක සභා රැස්වීමකදී ඒ සඳහා අනුමැතිය හිමිවූ බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමියන් පැවසුවේ.