රාජ්‍ය මුදල් ආ නවතම කාරණය..
Ranjith Siyambalapitiya
Sri Lanka
IMF Sri Lanka
By Sithumi
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුදල් කළමණාකරණය අතිශය බැරෑරුම් තත්ත්වයකට පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රජයේ වියදම් සඳහා ඇති මුදල පවා අතිශය සීමා සහිත බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම වසරේදී රටේ මුදල් තත්ත්වය අතිශය දුර්වල විය හැකි බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.