ලක්ෂ විස්සක ජංගම දුරකථන කොල්ලකෑ කපල් එක.. මෙන්න..

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Crime
By Sithumi Jun 28, 2023 04:04 PM GMT
Sithumi

Sithumi

Report


සොරා ගත් යතුරු පැදියකින් පෙම්වතියද සමග සැරිසරමින් වටිනා ජංගම දුරකථන කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයකු මාළඹේ පිට්ටුගල ප්‍රදේශයේදී හොරයින් මත්ද්‍රව්‍යද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 5400 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව කොල්ල කන ලද රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා ජංගම දුරකථන 27 ක් සොයා ගැනීමට හැකි වූ බවයි කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ. ------------