කටේ සද්ද වැඩි.. ආගමික නායකයින්ව දුට්ටු දෙකට දාලා කතා කරපු නි.ඇමති ගෙදර යයි ද?

Report

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව ඉදිරිපත් කළ ඒකාබද්ධ විශ්වාසභංග යෝජනාව අද (12) දහවල් කථානායකවරයා වෙත භාරදීමට නියමිතය.

මෙම යෝජනාව ඊයේ (11) කථානායකවරයාට භාරදීමට සැලසුම් කර තිබුණු බව වාර්තා වේ.

නමුත් ඊයේ (11) දිනයේ කථානායකවරයා පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි බැවින්, එය භාරදීමට නොහැකි වූ බව වාර්තා වේ.

ට්‍රම්ප් පුටින් මුහුණට මුහුණ හමුවේ - රුසියාව හා යුක්රේනය නැවතත් එක්වෙයිද?

ට්‍රම්ප් පුටින් මුහුණට මුහුණ හමුවේ - රුසියාව හා යුක්රේනය නැවතත් එක්වෙයිද?

අධ්‍යාපන ලේකම්ගේ නමට වාහන 139ක්.. ස්ටාලින්ගෙන් හෙළිදරව්වක්

අධ්‍යාපන ලේකම්ගේ නමට වාහන 139ක්.. ස්ටාලින්ගෙන් හෙළිදරව්වක්