උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය අදින් අවසන්
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරදීමේ කාලය අද (12) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, අද (12) දිනයේ දී ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.
2025 උසස් පෙළ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වීමට නියමිතය.