රෝගින් අනතුරේ.. සෞඛ්‍ය ක්ෂේත්‍ර කිහිපයක් වර්ජනය කරයි..

Sri Lanka Sri Lanka Social Media Financial crisis
By Sithumi Jun 28, 2022 11:48 AM GMT
Sithumi

Sithumi

Report

ප්‍රමාණවත් පරිදි ලංගම බස් රථ ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංග්ස්ලි රණවක මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දැනට පවතින සීමාවන් හේතුවෙන් ලංගම සේවාවන්වලට බලපෑමක් ඇති නොවන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now