අවසනාවන්ත ලෙස ගගට වැටුණු පුද්ගලයාගෙ අවසන් ඉරණම..
By Sithumi
ඕමත්ත පාලම අසලින්බෙ ඉකුත් 19 වැනි දින බෙන්තර ගඟට වැටී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර අවිත්තාව පාලම යටින් දින තුනකට පසු අද හමුවූ බව ඉත්තෑපාන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් තිබුණේ ඉත්තෑපාන ගනේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 87 පුද්ගලයෙක්.
මියගිය පුද්ගලයා ඉකුත් 19 දින බෙන්තර ගඟට වැටි අතුරුදන්ව තිබූ අතර ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොවීය.
කිලෝමීටර් තුනක් පමණ ඈතින් ඔහුගේ මළ සිරුර අද හමුවන විට කබරුන් විසින් කා තිබූ අතර බෙහෙවින් නරක් ව තිබූ බව පොලිසිය කියයි.