අනතුරු දායක තත්වයක්.. මුහුද ගොඩට ගලයි.. (VIDEO)

Sri Lanka
By Sithumi Jul 02, 2022 01:01 PM GMT
Sithumi

Sithumi

Report

වෙරලේ නවතා තිබු ධිවර යාත්‍රා කිහිපයක්ද රළ පහරට හසුව ගොඩ බිමට ගසාගෙන ඇවිත් තිබෙන අතර සමුද්‍ර මාවත ජලයෙන් සහ වැලිවලින් පිරිම හේතුවෙන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

සමුද්‍ර මාවතේ බැම්මටද හානි සිදුව ඇති අතර පවතින දැඩි සුළං තත්වයත් සමග මෙසේ මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම සිදුවිය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න...
Join now