වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ ජනතාවට...
srilanka
health
paviththa wanniarchchi
By Nimal
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (28) දිනයේ පමණක් එන්නත් මාත්‍රා 417815 ක් ජනතාව වෙත ලබාදීමට කටයුතු කල බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.