ඉවසුවා හොදටම ඇති..ජනපති බලයට ගෙනආ පිරිසක් පාරට බසී..වහාම මේදේ කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි.(VIDEO)

By Aruna Nov 29, 2024 08:50 AM GMT
Report

 ජාතික ජනබල වේගය විසින් මෙරට සිටින උපාධිධාරීන් රැකියාගත කරන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින්ද දැනුවත් කර ඇති තත්ත්වයක් තුළ රැකියා අහිමි උපාධිධාරීන් පිරිසක් අද දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා.

ගම්මාන 06ක් එකවර බිහිසුණු ලෙස නායයයි..100ට වැඩි පිරිසක් අතුරුදහන්..15කගේ මළ සිරුරු හමුවෙයි.(PHOTOS)

ගම්මාන 06ක් එකවර බිහිසුණු ලෙස නායයයි..100ට වැඩි පිරිසක් අතුරුදහන්..15කගේ මළ සිරුරු හමුවෙයි.(PHOTOS)


ඔවුන් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන් බවත් පොරොන්දුවූ පරිදි රැකියා අහිමි උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

එහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් ඉල්ලා සිටියේ මෙවන් දෙයක්.