ඇමැති දිනේෂ් හා ව්‍යාපාරික සංගමය අතර හමුවක්....
srilanka
foreign
dines gunawardana
By Nimal
අපනයන සංවර්ධනය සඳහා විදේශයන්හි පිහිටි ශ්‍රි ලංකා දූත මණ්ඩල විසින් ඉටු කරන කාර්යයන්ට සහාය විය හැකි ආකාරය පිළිබඳව කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආරියසීලා වික්‍රමනයක මහතාගේ නායකත්වයෙන් යුත් පිරිසක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා කළහ.
එහිදී කොවිඩ් 19 වසංගතය තුළ විදේශීය ශ්‍රී ලාංකිකයන් වෙත ළඟාවීමේ අවශ්‍යතාව අපනයනය ආයෝජනය ඇතුළු වැදගත් කරුණු කීපයක් කෙරෙහි මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කෙරිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදමිනි ගුණවර්ධන මහතා සහ අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ.
