ශ‍්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ඇතුළු වුණා..- ලෝකයම දැනුවත් කළ වාර්ථාව..
Sri Lanka Food Crisis
Sri Lanka Fuel Crisis
By Sithumi
ලංකාව අධි උද්ධමන කලාපයට පැමිණ ඇති බව ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් සඟරාව සඳහන් කර ඇත.. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජූනි මාසයේ උද්ධමනය 54% ඉක්මවා යාමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.
අධි උද්ධමනය නිර්වචනය කිරීම සඳහා බොහෝ ආර්ථික විද්‍යාඥයන් බහුලව භාවිතා කරන 50% මට්ටම ඉක්මවා යාමත් සමඟ මෙම තත්ත්වයට ශ්‍රී ලංකාව ඇතුළු වී ඇති බවද ඔවුන් පෙන්වා දීීතිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |