අමිහිරි පරාජයක් සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට..
Cricket
Sri Lanka Cricket
By Sithumi
ඉන්දීය තරඟ සංචාරය නිමාකළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දහවල් යළි දිවයිනට පැමිණ තිබෙනවා අප වාර්තාකරු පැවසුවේ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 162 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි.
ඉන්දියාව සමඟ පැවති විස්සයි 20 තරඟාවලිය දෙකට එකක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණ අතර දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරඟාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණේ 3 ට බිංදුවක් ලෙසයි.