ශ්‍රී ලංකා කණ්ඩායම අද ප්‍රභල වෙනසක් සමගින් පිටියට..

srilanka Srilankan cricke Cricket news
By Sithumi Feb 26, 2022 11:58 AM GMT
Sithumi

Sithumi

Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (26) රාත්‍රී 7ට ධරම්සාලාහිදී පැවැත්වීමට නියමිතය

. දෙවන විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමගින් පිටියට පිවිසීමට නියමිත බව වාර්තා වන අතර අද තරගයේදී ධනුෂ්ක ගුණතිලකව යළි සංචිතයට කැඳවීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි

. කෙසේවෙතත් අද තරගය පැවැත්වෙන ධරම්සාලාහි හිමාචල් ක්‍රීඩාංගනය අවට වැසිබර කාලගුණ තත්ත්වයක් ඇති බවද එරට කාලගුණ වාර්තාවල දක්වා තිබුණි

. තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ඉන්දියාව ජය ගැනීමත් සමග තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායමය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha