ලංගම සම්බන්ධයෙන් ආ පණිවිඩය
By Sithumi
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සභාපති කිංස්ලි රණවක මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ඉවත් ඉවත් විය යුතු බවටප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලිඛිතව දැනුම් දී තිබෙනවා
අමාත්‍යවරයා එම ලිපියෙන් දක්වා තිබෙන්නේ ලංකා ගමනා ගමන මණ්ඩලය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක විශේෂ බස් සේවාව ප්‍රවාහන අමාත්‍යංශය සහ රජය දැනුවත් නොකර අත්හිටුවීම පිළිබඳව විරෝධය දක්වමින් මෙසේ එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ඉවත් යුත. බවයි.