ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්ථානයෙන් ප්‍රභල අභියෝගයක් .

Cricket Sri Lanka Cricket
By Sithumi Nov 25, 2022 01:15 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින තරගය අද (25) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී මුළු ලකුණු 294ක් රැස් කළා.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිමිවී ඇති ඉලක්කය ලකුණු සංක්‍යාව 295ක්.  

ReeCha