ගුවන් පාලමක් මතදී රථ දෙකක් ගිනි ගැනීමෙන් සිදුවූ අනතුර..

By Sithumi Mar 31, 2023 04:37 PM GMT
Sithumi

Sithumi

Report

ගුවන් පාලමක් මත සිදුවූ රිය අනතුරකින් මෝටර් රථ දෙකක් ගිනිගෙන තිබෙනවා. දෙහිවල ගුවන් පාලම මතදීයි අද (31) රාත්‍රියේ මෙම අනතුර සිදුවී තිබුණේ. 

 මෝටර් රථයක් සහා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ එම අනතුර සිදුවී තිබූ අතර අනතුරුව රථ දෙකම ගිනිගැනීමට ලක්වී තිබෙනවා. 

 දෙහිවල ගල්කිස්ස ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙන බවද වාර්තා වුණා.