වැටුණු තැනින් ශ්‍රී ලංකාව යළි ගොඩ එන ලකුණු.. නවතම උද්දමන දර්ශකයේ ඉහළට.. යයි
By Sithumi
ඇමරිකාවේ ජෝන් හොප්කිංස් විශවවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැංකි මහතාගේ මෙවර නවතම උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් මුල් පිටුවෙන්ද ඉවත්ව තිබෙනවා.
මීට දෙසතියකට පෙර දර්ශකයේ ශ්‍රී ලංකාව පසුවූයේ 18 වැනි ස්ථානයේදියි.
පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම උද්ධමනය ඇති රටවල් අතරින් සිම්බාවේට පමණක් පසුපසින් දෙවැනි ස්ථානයේ පසුවුණා.
