තමන්ට කැමතිනම් ස්ව කැමැත්තෙන්ම මිය යන්න නීතියක්..

By Sithumi Dec 01, 2022 04:17 PM GMT
Sithumi

Sithumi

Report

 Euthanasia හෙවත් සුවකල නොහැකි රෝගවලින් පෙළෙන රෝගීන්ට  ස්වකැමැත්තෙන් සිය මරණය අත්කරගත හැකි නීති සඳහා සංශෝධනයක් කිරීමට ෆෙඩරල් පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී  තිබෙනවා.

   ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම මීට අදාළව එක් එක් නීති බලාත්මක වන අතර 1997 වසරේදී මධ්‍යම රජය විසින් නියමයක් පණවනු ලැබුවේ ඔවුන්ට රිසි පරිදි නීති සම්මතවීම වළක්වාලීම සදහායි.

අද දිනයේදී ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් මෙම  බාධකය ඉවත් කර ඇති අතර ඒ අනුව ඔවුන්ට ගැළපෙන පරිදි නීති සම්මත කරගැනීමට මින් ඉදිරියට අවස්ථාව පවතින බව විදෙස්වාර්ථාවල සදහන්.