වැස්ස නිසා අද තරගය ගැන විශේෂ තීරණයක්

cricket indea ODI Sri lamka IDI
By Sithumi Jul 23, 2021 01:10 PM GMT
Sithumi

Sithumi

Report

අද දින ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය සඳහා වැස්සෙන් බාධා ඇතිවුණා. 

නැවතත් තරගය ආරම්භ වුනු අතර අද තරගය පන්දු වාර 47 කට සීමා කිරීමට තීරණය කර තිබේ.