අරගලයට උර දුන් රටම කතා කරන රටක් දන්න පොඩි හාමුදුරුවෝ....(VIDEO)
protests
Gagana news
Ven Hiniduma Saranasiri Himi
By Subodha
මේ වන විට රට පුරා ම දැවැන්ත විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක වනවා.
ඒ සඳහා බාල මහලු භේදයකින් තොරව එකාවන්ව සියලු දෙනාම එක් රැස්ව සිටිනවා.
මේ අතරේ ඊයේ රාත්‍රියේදි පැවති අරගලයකට එක්වෙමින් හිනිදුම සරණසිරි කවිබණ පොඩි හාමුදුරුවෝ ජනතාව වෙනුවෙන් කල ප්‍රකාශයක් මේවන විටත් සමාජ මාධ්‍ය කලබමින් තිබේ .
එම විඩියෝව මෙතනින් බලන්න ?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |