විදුලි කතා අතරමැද කොළඹ, හොරෙන් විදුලිය ගත් පිරිසකට වැඩ වරදි...

Police Colombo Electricity Electricity Board Gagana news
By Subodha Mar 03, 2022 03:37 AM GMT
Subodha

Subodha

Report

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ අනවසරයෙන් විදුලිය ලබා ගත් පුද්ගලයින් 120 දෙනෙකු පොලීසිය අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පොලීසිය සමග එක්ව සිදු කළ වැටලීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර බහුතරයක් ග්‍රෑන්ඩ්පාස් - කජීමාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now