සුළු මොහොතකට පෙර අද දිවයිනටම වලංගු වන පරිදී නිවේදනයක් - මේ අයට 2න් පසු ගිගුරුම් සහිත වැසි

Report

2026 අගෝස්තු මස 12 දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

ඒ අනුව එහි සඳහන් වන්නේ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වෙන බවයි.

එසේම සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගම්පහ, කොළඹ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

අද මේ ලග්න හිමියන් අත ගහන සියලු කටයුතු මල් ඵල ගැනෙන ජයග්‍රාහී දිනයක්

අද මේ ලග්න හිමියන් අත ගහන සියලු කටයුතු මල් ඵල ගැනෙන ජයග්‍රාහී දිනයක්

එමෙන්ම ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

"උඹලට ඕන වුණේ මාව හිරේ යවන්නනේ ඔන්න පිළියන්දල බන්ධනාගාරයක්ම දුන්නා දැන්වත් සතුටු වෙයල්ලා!" MR කොත්තුගෙන් සැර ප්‍රකාශයක්

"උඹලට ඕන වුණේ මාව හිරේ යවන්නනේ ඔන්න පිළියන්දල බන්ධනාගාරයක්ම දුන්නා දැන්වත් සතුටු වෙයල්ලා!" MR කොත්තුගෙන් සැර ප්‍රකාශයක්