මේ දිනවල අධික සීතල තත්ත්වය හමුවේ දරුවන් ගැන සෞඛ්‍ය අංශයෙන් උපදෙසක්..

Sri Lanka
By krishani Dec 10, 2022 03:27 AM GMT
krishani

krishani

Report

ලංකාවට බලපා ඇති දූවිල සහ ශීත කාළගුණ තත්වය ඉදිරි දින කිහිපය තුල පහව යනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ශිරෝමනී ජයවර්ධන සඳහන් කළේ ය.

ශීත කාළගුණයෙන් කුඩා දරුවන් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ පපවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha