වාහන ආනයනය අහස උසට ගිහින් - මහ බැංකුවෙන් දැනුම්දීමක්

Report

මෙම වසරේ(2026) මුල් මාස හතර තුළ මෙරටට වාහන 215,000 කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවට අනුව, මෙම ආනයනයන්ගෙන් විශාලතම කොටස යතුරුපැදි වන අතර එය මුළු ඒකක 144,000 දහසකට වඩා වැඩි බව සඳහන්.

එසේම එම කාලය තුළම මෝටර් රථ 45,000 කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙනැවිත් ඇති බවට නිල දත්ත ද පෙන්වා දෙන බව සඳහන්.

මේ අතර, 2026 පළමු කාර්තුව තුළ පමණක් වාහන ආනයනය රුපියල් බිලියන 195.95 කට වඩා වැඩි බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන බව සඳහන්.

ලක්‍ෂ 12කට Vitz කාර්? මන්ත්‍රීලා 159 ට දෙන වාහන බලපත්‍රය ගත්තා නම් එකකින් විතරක් රුපියල් කෝටි 7ක් හොයන්න තිබ්බා - හේවගේ

ලක්‍ෂ 12කට Vitz කාර්? මන්ත්‍රීලා 159 ට දෙන වාහන බලපත්‍රය ගත්තා නම් එකකින් විතරක් රුපියල් කෝටි 7ක් හොයන්න තිබ්බා - හේවගේ

විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රටේ ඉන්ධන කෝටාව සහ QR ක්‍රමය ගැන දැනුම්දීමක්

විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රටේ ඉන්ධන කෝටාව සහ QR ක්‍රමය ගැන දැනුම්දීමක්

ට්‍රම්ප්ගෙන් ලෝකයම හොල්ලන සිතියමක්

ට්‍රම්ප්ගෙන් ලෝකයම හොල්ලන සිතියමක්