ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක් - ඉන්දියාවටත් දරුණු බලපෑමක් සමඟ අවදානමක්

Report

ඇෆ්ගනිස්තානයේ සුප්‍රසිද්ධ හින්දු කුෂ් කලාපය කේන්ද්‍ර කරගනිමින් අද 27 වනදා රාත්‍රී කාලයේදී රික්ටර් මාපකයේ 6.2 ක අතිශය ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව තිබේ.

දේශසීමා ඉක්මවා යමින් සිදුවූ මෙම ප්‍රබල භූ චලනයේ සෘජු බලපෑම සහ කම්පනය අසල්වැසි ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලිය ඇතුළු සමස්ත උතුරු ඉන්දියානු ප්‍රදේශවලට මෙන්ම ජම්මු සහ කාශ්මීරයේ ප්‍රධාන ප්‍රදේශ කිහිපයකට ද ඉතාමත් තදින් දැනී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රදේශයම භීතියට පත් කරමින් ගිං ගගේ පා වෙමින් ආ මළ සිරුරේ සුළ මුල හෙළිවේ - ඇගේ කොටපු පච්චෙන් සියල්ල මාට්ටු

ප්‍රදේශයම භීතියට පත් කරමින් ගිං ගගේ පා වෙමින් ආ මළ සිරුරේ සුළ මුල හෙළිවේ - ඇගේ කොටපු පච්චෙන් සියල්ල මාට්ටු

ඉන්දීය ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය හෙවත් NCS ආයතනය නිල වශයෙන් නිකුත් කළ වාර්තාවලට අනුව මෙම භූමිකම්පාව අද රාත්‍රී 7 04 ට පමණ සිදුව ඇති අතර එහි ප්‍රධාන කේන්ද්‍රය පොළොව මතුපිට සිට කිලෝමීටර් 215 ක් වැනි ඉතාමත් ගැඹුරින් පිහිටා තිබූ බව ද තහවුරු කර ඇත.

සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - 6 වසරේ සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි ප්‍රතිපාදනත් වෙන් කරයි

සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - 6 වසරේ සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි ප්‍රතිපාදනත් වෙන් කරයි