අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්වේ - මෙම ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවයි

Report

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පියවර ගෙන තිබේ.

අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එමගින් අදාළ අත්හිටුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කර ඇත.

අද හෙට සහ අනිද්දා - බිහිසුණු සුළි කුණාටුවක්? කාලගුණය නරක අතට - අඩු පීඩන කලාපය සුලිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

අද හෙට සහ අනිද්දා - බිහිසුණු සුළි කුණාටුවක්? කාලගුණය නරක අතට - අඩු පීඩන කලාපය සුලිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු