ජනාධිපති ෂැංහයි සමුළුවට සහභාගි නොවුනු හේතුව මෙන්න

Anura Kumara Dissanayaka Latest Headlines Nalinda Jayatissa Sinhala news gagana news
By Shehan Sep 04, 2025 08:05 AM GMT
Shehan

Shehan

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහ ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයකට සහභාගි වීම හේතුවෙන් ෂැංහයි සමුළුවට සහභාගි නොවූ බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ප්‍රශ්නය - ෂැංහයි සමුළුවට ලංකාවට ආරාධනා ලැබුණේ නැද්ද? ප්‍රබල රාජ්‍ය නායකයන් එහිදී හමු වුණා. එහිදී ට්‍රම්ප්ගේ තීරු බදු ගැන විශේෂ තීරණ ගත්තා. 

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු පැහැදිලි කළේ, ශ්‍රී ලංකාවට ෂැංහයි සමුළුවට ආරාධනා ලැබුණද, ජනාධිපතිවරයාගේ එක්සත් ජාතීන්ගේ සමුළුවට සහ ජපාන සංචාරයට දින 10ක කාලයක් ගතවන බැවින්, කාලසටහන් කළමනාකරණය හේතුවෙන් සමුළුවට සහභාගි නොවූ බවයි.

“සංවාධ සාමාජිකයෙක් ලෙස අපි ෂැංහයි සමුළුව නියෝජනය කරනවා. විශේෂ හේතුවක් නිසා සහභාගි නොවුණේ නොවෙයි. ඉදිරියේදී කාලය කළමනාකරණය කරගෙන මෙවැනි සමුළුවලට සම්බන්ධ වෙනවා,” යනුවෙන් ජයතිස්ස මහතා සඳහන් කළේය.

රන් මිල අධික ලෙස ඉහළට - ස්වර්ණාභරණ ව්‍යාපාර හාන්සියි

රන් මිල අධික ලෙස ඉහළට - ස්වර්ණාභරණ ව්‍යාපාර හාන්සියි

පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයකට අනුමැතිය

පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයකට අනුමැතිය