මේ අරගලය කරන්නෙ වෙනස්ම විදිහට, අලුතින්ම හිතන පරම්පරාවක් ඉන්න තැනක්.. කුණුවලින් තොර අරගල බිමක් හැදුන හැටි දැක්කොත් ඔබ පුදුම වේව්.. (PHOTOS)
sri lanka
protest
trending news
sri lanka sinhala news
go home gota
By krishani
සමාජ මාධ්‍යයේ සැරිසරන අපේ ඇහැ ගැටෙන ගොඩක් දේවල් ඊට සාක්ෂි. මේත් ඒ වගේ අපේ ඇහැ නැවතුණු තැනක්.
ඉවතලන ප්ලාස්ටික් බෝතල්වලින් තමයි මේ නිර්මාණාත්මක වැඩේ කරලා තිබුණෙ. කුණුවලින් තොර බිමක්. මේ තමයි ඇත්තටම අරගල. තිබිය යුතුම හික්මීම උපරිමව තියෙන.
"අපේ පරම්පරාව හරිම වෙනස් ඉවතලන වතුර බෝතල් වලින් .. Hats off to මොරටු වැඩ්ඩෝ "
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |




