අනෝරා වැසි මැද මැදියම් රැයෙන් නොනැවතුණු ගාලුමුවදොර ජනතා විරෝධයේ නවතම තත්ත්වය මෙන්න ! (VIDEO) (PHOTOS)
today
protest
galleface
sri lanka sinhala news
Today trending news
By krishani
ගාලු මුවදොර පිටිය ආසන්නයේ ආණ්ඩුවට එරෙහි විරෝධතා තවදුරටත් පැවැත්වෙනවා.
වැසි නොතකා විරෝධතාව සඳහා පැමිණි පිරිස රැය පහන් වන තුරුම ගාලු මුවදොර පිටිය අසළ රැඳී සිටිනවා.
මෙරට, ආර්ථික අර්බුදයකට යොමුකරමින් අසාර්ථක පාලනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින්, විරෝධතාකරුවන් ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා සිටි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේ සාමකාමී විරෝධතාකරුවන්ගේ මානව හිමිකම් තහවුරු කරන ලෙසට රජයෙන් සහිතකයක් ලබාදිය යුතු බවය.
එමෙන්ම විරෝධතාකරුවන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකිරීම හෙළාදකින බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |








