අරගල මැද, උතුම් පොලිස් මහත්මකුගේ උතුම් සත් ක්‍රියාවක්..

sri lanka Sri lanka police today trending news good service at nuwaraeliya
By krishani Apr 18, 2022 04:15 AM GMT
krishani

krishani

Report

නුවරඑළියේ සීතාඑළිය සීතා අම්මාන් දේවාලය අසල තිබී හමු වූ, මුදල් රුපියල් දෙලක්ෂ දාහත්දහසක් (Rs.217,000.00) සමඟ මුදල් පසුම්බිය අයිතිකරු සොයා නැවත බාර දීමට නුවරඑළිය පොලිස් ස්ථානයේ ආනන්ද මහතා කටයුතු කර තිබිණ.

ඔහු කළ මෙම කටයුත්ත සියලු දෙනා අගයා තිබූ බවද වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join