ශ්‍රී ලංකා පොලිසියට වෙනම නීතියක් ද ? පොලිසිය යකඩ පොලු අරන් යන්නේ ඇයි ? (VIDEO)

By Wasantha Jul 05, 2021 07:32 AM GMT
Wasantha

Wasantha

Report

මඩකලපුව එරාවුර් අයියන්කෙනි ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පොලිසිය හා ප්‍රදේශවාසින් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

ඊට ආදාළ වීඩියෝ දර්ශනයක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වෙමින් තිබෙනවා. එහිදී එරාවුර් පොලිසියේ නිලධාරින් යකඩ පොලු රැගෙන ගොස් නිවෙස් පරික්ෂා කිරීමක් අදාළ වීඩියෝ දර්ශන මගින් දැක්වෙනවා.

ප්‍රදේශවාසින් පවසන්නේ කිසිඳු අධිකරණ නියෝගයකින් තොරව පොලිසිය මෙලෙස නිවෙස් වෙත පැමිණ යකඩ පොලුවලින් ප්‍රහාර දුන් බවයි. එම වීඩියෝවට අනුව පොලිස් නිලධාරින් තිදෙනෙකු එහි සිටි අතර දෙදෙනෙකු අතේ යම්කිසි පොලු තිබීම දැකගැනීමට හැකි වනවා.

 මෙන්න වීඩියෝව 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now


ReeCha